කඩුවෙල, බෝමිරිය ප්රදේශයේ පිහිටි අලුත්ම නිවසක් විකිණීමට ඇත. (ID : KADU012S)
🏛 නිදන කාමර: නිදන කාමර 3 යි.
🏛 නාන කාමර: නාන කාමර 2 (නාන කාමර 2 සඳහා උණු වතුර පහසුකම් ලබා දී ඇත.)
🏛 සම්පූර්ණ මිල : රුපියල් ලක්ෂ 249 (සාකච්ඡා කළ හැකිය.)
🏛 නිදන කාමර 3 සඳහාම වායු සමීකරණ පහසුකම් ලබා දී ඇත.
🏛 ඉඩම: පර්චස් 8 යි.
🏛 නිවසේ ප්රමාණය: වර්ග අඩි 1200 යි.
🏛 ඉඩකඩ සහිත විසිත්ත කාමරය සහ කෑම කාමරයක් ඇත.
🏛 අඩි 20 කාපට් පාර.
🏛 විදුලිය සහ ජල සැපයුම ඇත.
🏛 ඉතා සන්සුන් ප්රදේශයක පිහිටා ඇත.
🏛 කිසිසේත්ම ගංවතුරට ලක්වන ප්රදේශයක නොවේ.
🏛 අන්ධ බිත්ති නැත
🏛 එල්කාඩෝ රෝලර් ගේට්ටුවක් ඇත.
🏛 දොරවල් සහ ජනෙල් මහෝගනී, දොර රාමු කොලොන් ලී වලින් නිමවා ඇත.
🏛 පැන්ට්රිය සහිත සම්පූර්ණ මුළුතැන්ගෙය.
🏛 ලියකියවිලි: පැහැදිලි ලියකියවිලි ඇත. අනුමත නිවාස සැලැස්මක්, COC ඇත.
🏛 ළඟම ඇති ස්ථාන වලට දුර:
📍 බස් මාර්ගයට මීටර් 300 යි.
📍 කිලෝමීටර 1.5 ක දුරක් ඇතුළත පාසල පිහිටා ඇත.
📍 කොළඹ - අවිස්සාවේල්ල ප්රධාන මාර්ගයට මිනිත්තු 1 ක් පමණි.
📍 කඩුවෙල නගරයට කිලෝමීටර 2.8 කි.
📍 අතුරුගිරියට කිලෝමීටර 7.4 කි.