කඩුවෙල - අතුරුගිරිය ප්රධාන මාර්ගයට මුහුණලා පිහිටි ඉඩමක් විකිණීමට ඇත. (ID:KADU003S)
⛳ ඉඩමේ විශාලත්වය - පර්චස් 15 යි.
⛳ පර්චසයක් මිල (සාකච්ඡා කළ හැක) - පර්චසයක් ලක්ෂ 15.90 යි.
⛳ අසල්වැසි වටපිටාව - හොඳයි
⛳ කඩුවෙල - අතුරුගිරිය ප්රධාන බස් මාර්ගයට මුහුණලා මෙම ඉඩම පිහිටා ඇත.
⛳ ආයෝජනය කිරීම සඳහා ඉතා හොඳ බිම් කොටසකි.
⛳ නිරවුල් ඔප්පු සහ හිමිකම් ඇත.
⛳ ආසන්න ස්ථාන වලට දුර-
📍 කඩුවෙල නගරයට 1km
📍 අතුරුගිරිය නගරයට 7.5km
📍 මාලඹේ නගරයට කිලෝමීටර 6.5 කි
📍 බත්තරමුල්ල නගරයට 10km