Extra massive free space for Cooking or Study, if needed.
Looking Distance to Hamangoda-Kandy Bus Stop.
Walking Distance to Peradeniya-Katugastota Road. Halloluwa-Kandy Bus Stop, retail-market, Super-market, Vegetable shop, Hela Bojun, Dispensary. 1.5 KM to Katugastota Town.
Shared room. Minimum 2 girls. Maximum 3 girls.
Rs. 8000/= total (Rs. 4000/= per girl if 2)
No light, water bills.
Only for girls ( preferably for working girls)
Call and visit for more information.
*******************************************
අවශ්‍ය නම් ඉවුම් පිහුම් හෝ අධ්‍යයනය සඳහා අති විශාල නිදහස් ඉඩක්.
හමන්ගොඩ-මහනුවර බස් නැවතුම්පොළට පේන දුර.
පේරාදෙණිය-කටුගස්තොට පාර, හල්ලොලුව-මහනුවර බස් නැවතුම්පොළ, සිල්ලර වෙළඳපොළ, සුපිරි වෙළඳසැල, එළවළු සාප්පුව, හෙළ බොජුන්, බෙහෙත් ශාලාව ඇවිදින දුරින්. කටුගස්තොට නගරයට 1.5 KM යි.
Sharing කාමරය. අවම ළමයින් 2. උපරිම ළමයින් 3.
මුළු මුදල රු. 8000/= (2 නම්, එක් ගැහැණු ළමයෙකුට රු. 4000/=)
Light, Water බිල්පත් නැත.
ගැහැණු ළමයින් සඳහා පමණි (රැකියා නියුතු ගැහැණු ළමයින් සඳහා වඩාත් සුදුසුය)
වැඩි විස්තර සඳහා අමතන්න සහ පිවිසෙන්න.