කඩවත ඉඹුල්ගොඩ නුවර පාරට මුහුණලා වියාපාරයකට සුදුසු සුපිරි බිම් කොටසක් නුවර පාරට වගේම ඉඩමේ තුන් පැත්තට පාරවල් වලට මායිම්ව කොළඹ සිට නුවර දෙසට ගමන් කරන විට නුවර පාරට වම් පසින් පිහිටා ඇත වැඩි විස්තර සදහා අමතන්න