🌴 මහනුවර - කුණ්ඩසාලේ පර්චස් 21.13 ක ඉඩමක් විකිණීමට ඇත (SSPL-415)
🟢 ලිපිනය - අම්පිටිය, තැන්නකුඹුර, කුණ්ඩසාලේ.
🟢 ඉඩමේ ප්රමාණය - පර්චස් - 21.13
🟢 තැනිතලා ඉඩම
🟢 පොල් ගස් 10
🟢 කොස්,අඹ,මහෝගනී ගස් කිහිපයක්ද සහිතයි
🟢 ජල හා විදුලි පහසුකම් ආසන්නයේ
🟢 පුලුල් මාර්ග
🟢 මහනුවර නගරයට - 9 km
🟢 මහනුවර - කුණ්ඩසාලේ මාර්ගයේ මහමෙව්නා අසපුව අසල සිට - 1km පමණ දුරින්
🟢 මහනුවර දිගන ප්රදාන මාර්ගයේ සිට - 1.8km
🟢 මාර්ග අංක 626 බස් මාර්ගයේ ( පින්තාලිය හන්දිය ) සිට - 600m
🟢 ගංවතුරෙන් සහ ස්වාභාවික විපත් වලින් තොර ප්රදේශය
🟢 නිදහස් හා සාමකාමී පරිසරය
🟢 නිරවුල් ඔප්පු
🟢 මිල සාකච්ඡා කළ හැකිය
--------------------------------------------------
🌴 Kandy - Kundasale 21.13 Perches Land for Sale (SSPL-415)
🟢 Address - Ampitiya, Thennakumbura, Kundasale.
🟢 Land Size - Perches - 21.13
🟢 Plain Land
🟢 10 Coconut Trees
🟢 Jackfruit, Mango, Mahogany Trees
🟢 Near Water and Electricity Facilities
🟢 Wide Roads
🟢 To Kandy City - 9km
🟢 From Mahamevna temple on the Kundasale Road - 1km
🟢 From Kandy - Digana main Road - 1.8km
🟢 From Route No. 626 Bus Route (Pinthaliya Junction) - 600m
🟢 Area free from floods and natural disasters
🟢 Free and peaceful environment
🟢 Clear deeds
🟢 Price is negotiable