අපගේ Aswida wellness ආයතනය සඳහා පළපුරුදු හෝ පුහුණු/නුපුහුණු කැෂියර්වරුන් වහාම බඳවා ගැනේ.
සුදුසුකම්: අ.පො.ස (සා/පෙළ) පෙනී සිටීම සහ මනා මනා පෞරුෂත්වයකින් සහ හොඳ කථිකත්වයකින් හෙබි
ප්රතිලාභ: ආකර්ෂණීය වැටුප් සහ නවාතැන් පහසුකම් නොමිලේ
ස්ථානය: ජඇල,ඒකල, ගම්පහ, ගනේමුල්ල,
වැඩි විස්තර සඳහා අදම අමතන්න:0741603524