MDR Traders හි වෙළඳසැල් සඳහා පුහුණු/නුපුහුණු කැශියර්වරුන් (පිරිමි) සහ සේවක සේවිකාවන් අවශ්‍යව ඇත.
▪️වැටුප රු.60,000 සිට ඉහලට.
▪️නවාතැන් පහසුකම් සහිතයි.
▪️දිවා ආහාර සපයනු ලැබේ.
වැඩිදුර තොරතුරු සඳහා පහත සඳහන් දුරකථන අංකයට අමතන්න.
📞 0703064671