🔥 KELANIYA WARAGODA ROAD - COMMERCIAL LAND WITH 2 HOUSES FOR SALE 🔥
කැළණිය වරාගොඩ ප්රධාන මාර්ගයටම මුහුණලා, නිවාස 2ක් ද ඇතුළුව පර්චස් 6.1ක වටිනා ව්යාපාරික දේපළක් වහාම විකිණීමට ඇත.
📍 කොළඹ නුවර පාර තොරණ හංදියට 1.5 Km)
🏗️ ව්යාපාරික ස්ථානයකට, කාර්යාලයකට හෝ පදිංචියට:
🏡 දේපළෙහි අන්තර්ගතය (නිවාස 2ක් සහිතයි)
පළමු නිවස:
🛌 නිදන කාමර 2 🛋️ සාලය 🍽️මුළුතැන්ගෙය 🚿 නානකාමර 1
දෙවන නිවස:
🛌 නිදන කාමර 1 🛋️ සාලය 🍽️මුළුතැන්ගෙය 🚿 නානකාමර 1
💡 විදුලි මීටර් 2ක් සහ 🚰 නල ජල මීටර් 2ක් වෙන් වෙන් වශයෙන් පවතී - කුලියට දීමට වුවද ඉතා පහසුයි!)
💯 නිරවුල් සින්නක්කර ඔප්පු.
💰 මිල ගණන්:
පර්චසයක මිල: රු. 3,600,000/=
මුළු මිල: ලක්ෂ 219.6/=
📌 Ref No: EE-KK- 13235