🏢🏡 KELANIYA – WARAGODA ROAD | COMMERCIAL PROPERTY FOR SALE 🔥
📍 කැළණිය – වරාගොඩ ප්රධාන මාර්ගයටම මුහුණලා
💼 නිවාස 2ක්ද සමඟ පර්චස් 6.1ක වටිනා ව්යාපාරික දේපළක් වහාම විකිණීමට!
🚗 කොළඹ – නුවර පාර, තොරණ හන්දියට 1.5 KM පමණයි.
🏢 ව්යාපාරික ස්ථානයකට | කාර්යාලයකට | පදිංචියට
ඉතාමත් සුදුසු අගනා ආයෝජන අවස්ථාවක්!
━━━━━━━━━━━━━━━━━━
🏠 දේපළෙහි අන්තර්ගතය – නිවාස 2ක්
🏡 පළමු නිවස
🛏️ නිදන කාමර 2
🛋️ සාලය
🍳 මුළුතැන්ගෙය
🚿 නානකාමර 1
🏡 දෙවන නිවස
🛏️ නිදන කාමර 1
🛋️ සාලය
🍳 මුළුතැන්ගෙය
🚿 නානකාමර 1
⚡ විදුලි මීටර් 2ක්
💧 නල ජල මීටර් 2ක්
➡️ වෙන වෙනම පවතින බැවින් කුලියට දීමටද ඉතා පහසුයි!
📜 නිරවුල් සින්නක්කර ඔප්පු
━━━━━━━━━━━━━━━━━━
💰 පර්චසයක මිල: රු. 3,600,000/=
💵 මුළු මිල: රු. ලක්ෂ 219.6/=
🔖 Ref No: EE-KK-13235
📞 වැඩි විස්තර සඳහා සහ දේපළ පරීක්ෂා කිරීමට අදම අමතන්න!
🏢 Easy Ever Real Estate
✨ Your Trusted Property Partner