🏡 කඩවත – කිරිල්ලවලින් වටිනා ඉඩම් අවස්ථාවක්! 🌿
පදිංචියටත්, අනාගත ආයෝජනයකටත් ගැළපෙන හතරැස් තැනිතලා, සංවර්ධිත බිම් කොටසක්.
📍 නුවර පාරට – 1.9km
📍 බස් පාරට – 100m
📍 210 කඩවත – දෙල්ගොඩ බස් මාර්ගයට පහසු ප්රවේශය
✨ අඩි 12 පුළුල් ප්රවේශ මාර්ගය
💧 නල ජලය
⚡ විදුලිය
🛣️ කොන්ක්රීට් කානු පද්ධතිය
📋 සියළු අනුමැතීන් සහිතයි
🌳 නිස්කලංක හා නිදහස් නේවාසික පරිසරය
📐 හතරැස් තැනිතලා බිම් කොටසක්
💎 අද මිලදීගෙන හෙට වැඩි වටිනාකමක් ලබාගත හැකි වටිනා ආයෝජනයක්!
📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න.