🏡 කඩවත නගරයට ආසන්නව — ඔබේ අනාගත නිවසට හෝ ආයෝජනයට කදිම ඉඩමක්! 💎
📍 කඩවත–ගනේමුල්ල බස්පාරට 200m පමණයි
📍 කඩවත නගරයට 2km
📍 කඩවත අධිවේගී පිවිසුමට 2.5km
✨ හතරැස් හැඩැති තැනිතලා ඉඩමක්
🛣️ අඩි 20 සහ 15 පළල මාර්ග
📋 අනුමත Plan සහිතයි
🏡 පදිංචියටත්, අනාගත ආයෝජනයකටත් ඉතා සුදුසුයි
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න!