කඩවත නගරයට ඉතා පහසුවෙන් ලඟාවිය හැකි නිදහස් හා නිස්කලංක පරිසරයක පිහිටි මෙම වටිනා ඉඩම පදිංචියටත් ආයෝජනයටත් අනර්ඝ අවස්ථාවකි.
📍 වෑබඩ පාරෙන්
📍 නුවර පාරට 1.6km
📍 බස්පාරට 100m
✅ හතරැස් තැනිතලා බිම්කොටස
✅ අඩි 12 පුළුල් පිවිසුම් මාර්ග
✅ නල ජලය හා විදුලි පහසුකම්
✅ කොන්ක්රීට් කානු පද්ධති
✅ සංවර්ධනය කළ පරිසරය
✅ සියලු අනුමැති සහිත නිරවුල් ඔප්පු
වේගයෙන් සංවර්ධනය වන ප්රදේශයක වටිනා ආයෝජනයක්.
📞 වැඩි විස්තර සඳහා අමතන්න.