කඩවත නගරයට ඉතා සමීපයෙන් පදිංචියටත් ආයෝජනයටත් අනර්ඝ බිම්කොටසක්!
📍 කඩවත කිරිල්ලවල – වෑබඩ පාරෙන්
📍 නුවර පාරට 1.9km
📍 දෙල්ගොඩ–කඩවත බස්පාරට 100m
✨ හතරැස් තැනිතලා ඉඩම
✨ නිදහස්, නිස්කලංක වටපිටාව
✨ අඩි 12 පුළුල් මාර්ගය
✨ නල ජලය හා විදුලිය
✨ කොන්ක්රීට් කානු පද්ධතිය
✨ සියලු අනුමැති සහිත සංවර්ධිත බිම්කොටස
💎 ඔබේ සිහින නිවස ඉදිකිරීමටත්, අනාගතයට වටිනා ආයෝජනයක් ලෙසත් ඉතා සුදුසු අවස්ථාවකි.
📞 වැඩි විස්තර සහ ස්ථානය නැරඹීම සඳහා අදම අමතන්න.