කඩවත කිරිල්ලවලින් ඔබේ සිහින නිවසටත් ආයෝජනයටත් සුදුසුම බිම් කොටසක්!
නිස්කලංක හා ආරක්ෂිත වටපිටාවක පිහිටි මෙම සංවර්ධිත ඉඩම, පවුලේ පදිංචියට මෙන්ම අනාගත වටිනාකමක් ඇති ආයෝජනයක් ලෙසද ඉතා සුදුසුයි.
📍 වෑබඩ පාර, කිරිල්ලවල - කඩවත
📍 නුවර පාරට කි.මී. 1.9යි
📍 210 කඩවත - දෙල්ගොඩ බස් මාර්ගයට මීටර් 100යි
✨ විශේෂතා: ✔️ අඩි 12 ප්‍රවේශ මාර්ගය
✔️ නල ජල පහසුකම්
✔️ විදුලි පහසුකම්
✔️ හතරැස් සහ තැනිතලා බිම් කොටස
✔️ කොන්ක්‍රීට් කානු පද්ධතිය
✔️ සංවර්ධනය කරන ලද වටිනා ඉඩමක්
✔️ සියලු නීත්‍යානුකූල අනුමැති සහිතයි
✔️ නිදහස් හා සුවපහසු වටපිටාව
🌿 නගරයට සමීපව, සාමකාමී පරිසරයක ජීවත් වීමටත් අනාගත වටිනාකමක් සහිත ආයෝජනයක් කිරීමටත් මෙම අවස්ථාව ඔබටමයි.
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න