🏡 කඩවත නගරයට ඉතා සමීපයෙන් පදිංචියටත් ආයෝජනයටත් සුදුසු වටිනා බිම්කොටසක්
📍 කඩවත – කිරිල්ලවල, වෑබඩ පාරෙන්
📍 නුවර පාරට කි.මී 1.7
📍 210 කඩවත – දෙල්ගොඩ බස්මාර්ගයට මීටර් 100
✨ නිස්කලංක හා ආරක්ෂිත වටපිටාව
✨ හතරැස් තැනිතලා ඉඩම
✨ අඩි 12 පුළුල් මාර්ග පහසුකම්
✨ නල ජලය හා විදුලිය
✨ කොන්ක්රීට් කානු පද්ධති සමඟ සංවර්ධිත පරිසරය
✨ සියලු අනුමැති සහ නිරවුල් ලියකියවිලි
පවුලේ පදිංචියට හෝ අනාගත ආයෝජනයකට හොඳම අවස්ථාවක්.
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න