කඩවත අධිවේගී පිවිසුමට සමීපයෙන් වටිනා බිම්කොටස් විකිණීමට
ඔබගේ සිහින නිවස ඉදිකිරීමටත්, අනාගත ආයෝජනයක් ලෙසත් ඉතා සුදුසු හතරැස් තැනිතලා බිම්කොටස් දෙකක් දැන් ලබාගත හැක.
📍 අධිවේගී පිවිසුමට – 1.3 km
📍 බස් මාර්ගයට – 150 m
📍 කඩවත නගරයට – 1.6 km
✅ නල ජල පහසුකම්
✅ තෙකලා විදුලිය
✅ අඩි 20 කාපට් යෙදූ පුළුල් මාර්ගය
✅ නිස්කලංක හා ඉක්මනින් සංවර්ධනය වන ප්‍රදේශයක්
📐 බිම් ප්‍රමාණ: • පර්චස් 6.5
• පර්චස් 6.2
💰 පර්චසයක මිල – රු. ලක්ෂ 13.75
අවශ්‍ය නම් පර්චස් 12.7 ක සම්පූර්ණ කොටස ලෙසද මිලදී ගැනීමේ හැකියාව ඇත.
📞 වැඩි විස්තර සහ ස්ථානය නරඹා බැලීමට අදම අමතන්න.