🏡 කඩවත නගරයට මිනිත්තු කිහිපයකින් ළඟා විය හැකි වටිනා බිම්කොටසක්!
පදිංචියටත්, අනාගත ආයෝජනයකටත් ඉතා සුදුසු කිරිල්ලවල - වෑබඩ පාරේ නිදහස් හා නිස්කලංක පරිසරයක පිහිටි හතරැස් තැනිතලා ඉඩමක්.
📍 නුවර පාරට 1.9km
📍 කඩවත - දෙල්ගොඩ බස්පාරට 100m
✅ අඩි 12 ප්රවේශ මාර්ගය
✅ නල ජලය හා විදුලිය
✅ කොන්ක්රීට් කානු පද්ධතිය
✅ සංවර්ධනය කළ බිම්කොටස
✅ සියලු අනුමැති සහ පැහැදිලි ලියකියවිලි
📈 අද මිලදී ගන්න... හෙට වටිනාකම වැඩිවන ආයෝජනයක් ඔබේම කරගන්න!
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න.