කඩවත නගරයට සමීපයෙන් ඔබේ සිහින නිවසටත්, ආයෝජනයටත් සුදුසුම වටිනා බිම්කොටසක්!*
📍 කිරිල්ලවල - වෑබඩ පාර
📍 නුවර පාරට 1.9km
📍 210 කඩවත - දෙල්ගොඩ බස් මාර්ගයට 100m
✨ ඔබේ පහසුවට සියලුම පහසුකම් සමඟ
✔️ හතරැස් තැනිතලා ඉඩම
✔️ අඩි 12 පුළුල් ප්රවේශ මාර්ගය
✔️ නල ජලය හා විදුලිය
✔️ කොන්ක්රීට් කානු පද්ධතිය
✔️ නිදහස්, නිස්කලංක පරිසරය
✔️ සංවර්ධනය කළ බිම්කොටසක්
✔️ සියලු අනුමැති සහ නිරවුල් ලියකියවිලි
📈 දිනෙන් දින වටිනාකම ඉහළ යන ප්රදේශයක පිහිටි මෙම ඉඩම පදිංචියට මෙන්ම ආරක්ෂිත ආයෝජනයකටත් කදිම තේරීමකි.
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න!