ඔබේ සිහින නිවසට සුදුසුම බිම් කොටස දැන් ඔබේ අතට! 🏡
නිස්කලංක පරිසරයක, සුන්දර වෙල්යාය අසල පිහිටි මෙම වටිනා ඉඩම පදිංචියටත් ආයෝජනයටත් ඉතාමත් සුදුසුයි.
📍 514 ප්රධාන බස් මාර්ගයට – 200m
📍 දෙල්ගොඩ නගරයට – 1.5km
📍 කොළඹ–නුවර ප්රධාන මාර්ගයට – 3km
✅ Prime Land ආයතනයෙන් සැලසුම් කර කොටස් කරන ලද ඉඩමක්
✅ නිරවුල් ඔප්පු (Clear Documents)
✅ වටිනාකම දිනෙන් දින ඉහළ යන ප්රදේශයක්
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න!