🏡 කඩවත නගරයේම ඔබේ සිහින නිවසටත්, සුරක්ෂිත ආයෝජනයකටත් සුදුසුම වටිනා බිම්කොටසක්!
📍 කඩවත ජය මාවත
📍 කඩවත නගරයට මීටර් 500ක් පමණයි
✨ විශේෂාංග: ✅ නල ජලය හා විදුලිය
✅ අඩි 20 සහ 15 පුළුල් මාර්ග
✅ හතරැස් තැනිතලා ඉඩම
✅ සියලු නාගරික පහසුකම් ඉතා සමීපයෙන්
📈 අනාගතයේ වැඩි වටිනාකමක් අපේක්ෂා කරන ප්රදේශයක පිහිටි මෙම ඉඩම පදිංචියට මෙන්ම ආයෝජනයටත් අගනා තේරීමකි.