🏡 කඩවත නගරයට සමීපව – අද මිලදී ගෙන හෙට වටිනාකම වැඩිකරගත හැකි ඉඩමක්! 💎
📍 කඩවත අධිවේගී පිවිසුමට කි.මී. 1.3යි
📍 ප්රධාන බස් මාර්ගයට මී. 150යි
📍 කඩවත නගරයට කි.මී. 1.5යි
✨ පදිංචියටත්, අනාගත ආයෝජනයකටත් සුදුසු ප්රමුඛ ස්ථානයක්.
✅ හතරැස් හැඩැති තැනිතලා බිම්කොටස්
✅ පර්චස් 6.2
✅ පර්චසයක් රු. ලක්ෂ 13.75 සිට
✅ නළ ජලය
✅ තෙකලා විදුලිය
✅ අඩි 20 කාපට් යෙදූ මාර්ගය\
🌟 කඩවත වැනි වේගයෙන් සංවර්ධනය වන ප්රදේශයක වටිනා ඉඩමක් අත්පත් කරගැනීමට හොඳ අවස්ථාවක්!
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න.