කඩවත STF කෑම්ප් පාරෙන් පදිංචියට හා ආයෝජනයට අනර්ඝ බිම්කොටස් දෙකක් විකිණීමට
නිස්කලංක හා උසස් පදිංචි පරිසරයක පිහිටි පර්චස් 6.5 හා 6.2 වටිනා බිම්කොටස් දෙකක් ඔබේ සිහින නිවසට හෝ අනාගත ආයෝජනයකට හොඳම අවස්ථාවක්.
📍 කඩවත අධිවේගී පිවිසුමට කි.මී 1.2යි
📍 කඩවත නගරයට සහ කොළඹට පහසු ගමන් පහසුකම්
✅ ආරක්ෂිත හා නිස්කලංක වටපිටාව
✅ පදිංචියට ඉතා සුදුසු ප්රදේශයක්
✅ වේගයෙන් සංවර්ධනය වන වටිනා ප්රදේශය
✅ අනාගතයේ ඉහළ වටිනාකමක් ඇති ආයෝජනයක්
📞 වැඩි විස්තර හා ඉඩම නැරඹීමට අදම අමතන්න.