🏡️ කඩවත නගරයට මිනිත්තු කිහිපයකින් පිවිසිය හැකි දුරින් අගනා බිම්කොටසක්
📍 කිරිල්ලවල – වෑබඩ පාර
📍 නුවර පාරට 1.7Km
📍 210 කඩවත – දෙල්ගොඩ බස්මාර්ගයට 100m
✨ පදිංචියට ඉතා සුදුසු නිස්කලංක වටපිටාව
✨ හතරැස් හා තැනිතලා ඉඩම
✨ අඩි 12 ප්රවේශ මාර්ග
✨ නල ජලය සහ විදුලි පහසුකම්
✨ කොන්ක්රීට් කානු පද්ධති සමඟ සංවර්ධිත භූමිය
✨ සියලු අනුමැති සහ පිරිසිදු ලියකියවිලි
දිනෙන් දින වටිනාකම ඉහළ යන ප්රදේශයකින් ඔබේ අනාගත ආයෝජනයට හොඳම තේරීමක්.
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න.