🏡️ කඩවත නගරයට ඉතා සමීපයෙන් ඔබේ සිහින නිවසටත්, අනාගත ආයෝජනයටත් සුදුසු වටිනා බිම්කොටසක්
📍 කිරිල්ලවල – වෑබඩ පාරෙන්
📍 නුවර පාරට කි.මී 1.9යි
📍 210 කඩවත – දෙල්ගොඩ බස්මාර්ගයට මීටර් 100යි
✨ නිස්කලංක හා ආරක්ෂිත වටපිටාව
✨ හතරැස් තැනිතලා ඉඩම
✨ සංවර්ධනය කරන ලද බිම්කොටසක්
✨ සියළු අනුමැති සහ නිරවුල් ලේඛන
✅ අඩි 12 පුළුල් මාර්ග
✅ නළ ජලය
✅ විදුලිය
✅ කොන්ක්රීට් කානු පද්ධති
📈 දිනෙන් දින වටිනාකම ඉහළ යන කඩවත ප්රදේශයෙන් මේ වගේ අවස්ථාවක් අහිමි කරගන්න එපා.
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න.