ඔබගේ සිහිනයේ නිවසට පරිපූර්ණ ඉඩමක්!
ස්වභාවධර්මයට සමීප, නිස්කලංක හා සුවඳවත් වටපිටාවක පිහිටා ඇති මෙම වටිනා බිම්කොටස, පදිංචියට හෝ ආයෝජනයට ඉතා සුදුසුම තේරීමකි.
📍 ස්ථානයේ විශේෂතා
514 බස් මාර්ගයට මීටර් 300ක් පමණයි
දෙල්ගොඩ නගරයට 1.5km
නුවර ප්රධාන මාර්ගයට 3.5km
🌿 ජීවිතයට සැනසිලිදායක පරිසරයක් සුන්දර වෙල්යාය සහ හරිත පරිසරය ඔබට දිනපතා සන්සුන් ජීවිතයක් ලබාදෙයි.
📑 ආරක්ෂිත ආයෝජනයක්
Prime Lands ආයතනයෙන් සංවර්ධනය කළ ඉඩමක්
නිරවුල් නීතිමය ලියකියවිලි (Clear Deeds)
💡 පදිංචියට හෝ ඉදිරි වටිනාකම ඉහල යාම සඳහා හොඳම අවස්ථාවක්!
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න