කඩවත, ගනේමුල්ල, රාගම වැනි ප්‍රධාන නගර කිහිපයකට පහසුවෙන් සම්බන්ධ වන වැලිපිල්ලෑව ප්‍රදේශයෙන් ඔබගේ සිහින නිවසට හෝ ආයෝජනයට අතිශය සුදුසු වටිනා බිම් කොටසක් දැන් ලබාගන්න!
📍 වැලිපිල්ලෑව ජයකොඩි විද්‍යාලයට අසල
📍 වැලිපිල්ලෑව නගරයට මීටර් 500යි
📍 ගනේමුල්ලට කිලෝමීටර් 4යි
📍 කඩවතට කිලෝමීටර් 4.5යි
📍 රාගමට කිලෝමීටර් 5.5යි
🏡 නිස්කලංක සහ ආරක්ෂිත පරිසරය – පදිංචියට ඉතාමත් සුදුසුයි
🏦 ප්‍රසිද්ධ පාසල්, බැංකු, සුපර්මාකට් ආදියට ඉතා පහසුවෙන් ළඟාවිය හැක
📄 නිරවුල් නීතිමය ලේඛන (Clear Deeds)
💳 බැංකු ණය පහසුකම් ලබාගත හැක
මෙවැනි වටිනා අවස්ථාවන් ඉක්මනින් අලෙවි වන නිසා, අදම සම්බන්ධ වී ඔබේ බිම් කොටස වෙන්කරවා ගන්න! 📞