නිස්කලංක පරිසරයක්, සුන්දර වෙල්යාය දර්ශනයක් සහ සියලු පහසුකම් සමඟ පදිංචියටත් ආයෝජනයටත් ඉතාමත් සුදුසු වටිනා ඉඩමක්.
📍 514 බස් මාර්ගයට – මීටර් 300
📍 දෙල්ගොඩ නගරයට – 1.5 km
📍 නුවර පාරට – 3km
✅ Prime Land ආයතනයෙන් අනුමත කර කොටස් කරන ලද ඉඩමක්
✅ Clear Documents
✅ වටිනාකම දිනෙන් දින ඉහළ යන ප්රදේශයක්
📞 වැඩි විස්තර සහ ස්ථානය නැරඹීමට අදම අමතන්න.