ඔබේ සිහින නිවසට සුදුසුම වටිනා බිම්කොටසක්!*
නිස්කලංක හා හරිත වටපිටාවක, සුන්දර වෙල්යායකට ආසන්නව පිහිටි මෙම ඉඩම පදිංචියට මෙන්ම අනාගත ආයෝජනයකටද ඉතා සුදුසුයි.
📍 514 බස් මාර්ගයට මීටර් 300යි
📍 දෙල්ගොඩ නගරයට කි.මී. 1.5යි
📍 නුවර ප්‍රධාන මාර්ගයට කි.මී. 2.8යි
✅ Prime Land ආයතනයෙන් සංවර්ධනය කළ ව්‍යාපෘතියක්
✅ නිරවුල් ලේඛන (Clear Documents)
✅ නිස්කලංක හා වටිනාකම ඉහළ යන ප්‍රදේශයක්
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න.