නිස්කලංක පරිසරයකින් ඔබේ සිහින නිවසට සුදුසුම වටිනා බිම්කොටස්
සුන්දර වෙල්යායකට යාබදව පිහිටි මෙම ඉඩම, පදිංචියට මෙන්ම අනාගත ආයෝජනයකටත් ඉතා සුදුසුයි.
නිස්කලංක වටපිටාව, පහසු ප්රවේශ මාර්ග සහ වේගයෙන් දියුණු වන ප්රදේශයක් තුළ පිහිටා ඇත.
📍 514 බස් මාර්ගයට මීටර් 300
📍 දෙල්ගොඩ නගරයට කි.මී 1.5
📍 නුවර පාරට කි.මී 3.5
✅ Prime Lands ආයතනයෙන් සංවර්ධනය කළ වටිනා ඉඩමක්
✅ සියලු ලේඛන නිවැරදිව සකස් කර ඇත
✅ පදිංචියටත් ආයෝජනයටත් සුදුසුයි
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න.