🌿 සුන්දර වෙල්යායක් අසලින් ඔබේම ඉඩමක්! 🏡
පදිංචියටත්, අනාගත ආයෝජනයකටත් ගැළපෙන නිස්කලංක වටපිටාවක පිහිටි වටිනා බිම් කොටස්.
📍 514 බස්පාරට – 200m
📍 දෙල්ගොඩ නගරයට – 1.5km
📍 නුවර පාරට – 3km
✅ Prime Land ආයතනයෙන් සංවර්ධනය කරන ලද ඉඩමක්
✅ නිරවුල් ලියකියවිලි
✅ නිස්කලංක හා සුන්දර පරිසරය
🏡 පදිංචියට ඉතා සුදුසුයි
💎 ආයෝජනයටත් වටිනා අවස්ථාවක්!
📞 වැඩි විස්තර සහ ඉඩම නැරඹීමට අදම අමතන්න.