🏡 ගම්පහ – ඉඹුල්ගොඩ | පදිංචියට අගනා ඉඩමක් – හොඳම මිලට! 🌿
නුවර පාරට ඉතා සමීපව, පහසුකම් සහිත නිස්කලංක වටපිටාවක පිහිටි මෙම ඉඩම පදිංචියට මෙන්ම අනාගත ආයෝජනයකටත් කදිම අවස්ථාවක්.
📍 නුවර පාරට – 800m
📍 රාජසිංහ ජාතික පාසලට – 1.5km
🚗 ගම්පහ, බැලුම්මහර, මිරිස්වත්ත, කිරිල්ලවල හා කඩවත නගර වෙත පහසුවෙන් ළඟාවිය හැකියි.
💧 නල ජලය
⚡ විදුලිය
🛣️ අඩි 15 මාර්ගය
🏦 බැංකු ණය පහසුකම් ලබාගත හැක
✨ පහසුකම් රැසක් සමඟ හොඳම මිලකට ඔබේම ඉඩමක් හිමිකරගන්න අදම අමතන්න!
📞 වැඩි විස්තර සඳහා විමසන්න.