🏡 ගම්පහ – ඉඹුල්ගොඩ ප්රදේශයේ වටිනා බිම්කොටසක්! 🌿
📍 නුවර පාරට – 800m
📍 රාජසිංහ ජාතික පාසලට – 1.5km
📍 ගම්පහ | බැලුම්මහර | මිරිස්වත්ත | කිරිල්ලවල | කඩවත නගර වෙත පහසු ප්රවේශය
✨ පදිංචියට මෙන්ම අනාගත ආයෝජනයකටත් කදිම තේරීමක්!
💧 නල ජලය
⚡ විදුලිය
🛣️ අඩි 15 ප්රවේශ මාර්ගය
🏦 බැංකු ණය පහසුකම් ලබාගත හැක
💎 හොඳම මිලකට වටිනා ඉඩමක් හිමිකරගන්න අදම අවස්ථාව වෙන්කරගන්න!
📞 වැඩි විස්තර සඳහා අමතන්න.