🌿 සුන්දර වෙල්යායකට මායිම් වූ නිස්කලංක පරිසරයක වටිනා ඉඩමක්! 🏡
පදිංචියටත්, අනාගත ආයෝජනයකටත් සුදුසු නිදහස් හා සුන්දර වටපිටාවක පිහිටි වටිනා බිම් කොටසක්.
📍 514 බස් පාරට – 300m 📍 දෙල්ගොඩ නගරයට – 1.5km 📍 කොළඹ–නුවර ප්රධාන මාර්ගයට – 3.5km
✅ Prime Land ආයතනයෙන් සැලසුම් කර කොටස් කරන ලද ඉඩමක්
✅ නිරවුල් ඔප්පු සහ ලේඛන
✅ පදිංචියට සුදුසු නිස්කලංක පරිසරය
✅ අනාගත වටිනාකමක් ඇති ආයෝජනයක්
🌾 සොබාදහමේ සුන්දරත්වයත්, නගර පහසුකම්වලට පහසු ප්රවේශයත් එකම තැනකින්!
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න.