🏡 කඩවත කිරිල්ලවලින් ඔබේ අනාගතයට වටිනා ආයෝජනයක්!
පදිංචියටත්, අනාගත වටිනාකම වැඩිවන ආයෝජනයකටත් සුදුසුම බිම්කොටස් 3ක් දැන් විකිණීමට.
📍 නුවර පාරට මීටර් 150යි
📍 කඩවත නගරයට කි.මී. 4යි
🛣️ අඩි 20 සහ අඩි 15 පුළුල් මාර්ග
✅ Keells සහ Food City සුපිරි වෙළඳසැල් ඇවිදින දුරින්
✅ නල ජලය
✅ තෙකලා විදුලිය
✅ නිස්කලංක, ඉහළ නේවාසික වටපිටාව
මෙවැනි වටිනා බිම්කොටස් 3ක් පමණයි!
ඔබේ සිහින නිවසට හෝ ආරක්ෂිත ආයෝජනයකට අදම එකක් වෙන්කරගන්න.
📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න....