🏡 ඔබේ සිහින නිවසටත්, අනාගතයේ වටිනා ආයෝජනයකටත් සුදුසුම තේරීම!
කඩවත හා කිරිබත්ගොඩ නගරවලට ඉතා පහසුවෙන් ළඟාවිය හැකි, ඉහළ වටිනාකමක් ඇති නේවාසික ප්රදේශයක පිහිටි අගනා ඉඩමක්.
📍 නුවර පාරට මීටර් 300යි
🚗 කඩවත, කිරිබත්ගොඩ නගර සහ අධිවේගී පිවිසුමට ඉක්මන් ප්රවේශය
🌿 නිස්කලංක, පදිංචියට ඉතා සුදුසු වටපිටාව
📈 අනාගතයේ වටිනාකම තවත් ඉහළ යන ආයෝජනයක්
📐 පර්චස් 11.5
💰 මුළු මිල රු. මිලියන 27.5
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න