කඩවත නගරයට සමීපව ගනේමුල්ල පාරෙන් සහ රාගම පාරෙන් පිවිසුම් මාර්ග සහිත පඳිංචියට ආයෝජනයට වටිනා ඉඩමක්
පියතිස්ස මාවත
ඔර්මදර්ෂී පාසලට ආසන්නව
පර්වස් 10 ක හතරැස් තැනිතලා ඉඩම
අඩි 12 පිවිසුම් මාර්ගය
222/1 කඩවත රාගම බස්මාර්ගය
📍 බස්පාරට 100m
📍 ගනේමුලල පාරට 800m
📍 රාගම පාරට 1.5km
📍 කඩවතට 2.5km
📍 රාගමට 3.5km
වැඩිවිස්තර සඳහා අමතන්න