🌿 කඩවත කිරිල්ලවලින් අනර්ඝ බිම්කොටසක් විකිණීමට
නගරයේ පහසුකම් සියල්ලටම සමීපව, නිස්කලංක වටපිටාවක පිහිටි මෙම වටිනා බිම්කොටස ඔබගේ අනාගත නිවසටත් සුරක්ෂිත ආයෝජනයකටත් ඉතා සුදුසුයි.
📍 නුවර පාරට 1.9km
📍 210 කඩවත - දෙල්ගොඩ බස් මාර්ගයට 100m
✅ හතරැස් තැනිතලා බිම්කොටස
✅ අඩි 12 පුළුල් ප්රවේශ මාර්ගය
✅ නල ජලය හා විදුලිය
✅ කොන්ක්රීට් කානු පද්ධති
✅ සියලු අනුමැති සහිත සංවර්ධිත ඉඩම
✅ නිදහස් හා සාමකාමී පරිසරය
🏡 ඔබගේ සිහින නිවස ඉදිකිරීමට හෝ අගය වැඩිවන දේපළක ආයෝජනයක් කිරීමට මෙය කදිම අවස්ථාවක්.
📞 වැඩි විස්තර සඳහා අමතන්න.