කඩවත – ගනේමුල්ල – රාගම නගර තුනටම මැදින්, ඔබේ අනාගතයට වටිනා ඉඩමක්!
📍 වැලිපිල්ලෑව ජයකොඩි විද්‍යාලයට සමීප, නිස්කලංක පරිසරයක පිහිටි පදිංචියටත් ආයෝජනයටත් ඉතා සුදුසු ඉඩමක්.
✅ වැලිපිල්ලෑව නගරයට 500m
✅ ගනේමුල්ල නගරයට 4km
✅ කඩවත නගරයට 4.5km
✅ රාගම නගරයට 5.5km
✨ ප්‍රසිද්ධ පාසල්, බැංකු, සුපිරි වෙළඳසැල් සහ අනෙකුත් සියලුම පහසුකම් ඉතා සමීපයෙන්.
✔️ Clear Documents
✔️ Bank Loan Facilities Available
📞 හෙටට නොතබා අදම අමතන්න. ඔබේ සිහින නිවස සඳහාත්, අනාගතයේ වටිනා ආයෝජනයක් සඳහාත් මෙය අනගි අවස්ථාවකි!