කඩවත – ගනේමුල්ල – රාගම යන ප්‍රධාන නගර 3ටම මැදින්, වේගයෙන් වටිනාකම ඉහළ යන වැලිපිල්ලෑව ප්‍රදේශයෙන් පදිංචියටත් ආයෝජනයටත් සුපිරි ඉඩමක්!
📍 වැලිපිල්ලෑව ජයකොඩි විද්‍යාලයට සමීපව
📍 වැලිපිල්ලෑව නගරයට මීටර් 450යි
📍 ගනේමුල්ල 4km
📍 කඩවත 4.5km
📍 රාගම 5.5km
✅ නිරවුල් ඔප්පු
✅ බැංකු ණය පහසුකම්
✅ සියලු නාගරික පහසුකම් අතේ දුරින්
✅ පදිංචියට නිස්කලංක වටපිටාව
අනාගත වටිනාකමක් ඇති මෙම ඉඩම ඔබේ හොඳම ආයෝජනය විය හැකියි.
📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න!