🏡 කඩවත නගරයට සමීපව – ඔබේ අනාගතයට වටිනා ආයෝජනයක්! 💎
පදිංචියටත්, අනාගත ආයෝජනයකටත් සුදුසු හොඳම ස්ථානයක පිහිටි වටිනා ඉඩමක් දැන් ඔබට!
📍 ගනේමුල්ල – කඩවත බස්පාරට මීටර් 200යි
📍 කඩවත නගරයට කි.මී. 2යි
📍 කඩවත අධිවේගී පිවිසුමට කි.මී. 2.5යි
✨ ඉඩමේ විශේෂත්වය
🔹 හතරැස්, තැනිතලා ඉඩමක්
🔹 අඩි 20 හා 15 පළල මාර්ග
🔹 අනුමත Plan සහිතයි
🔹 නිස්කලංක හා වටිනා නේවාසික පරිසරයක්
🔹 නගරයට සහ ප්රධාන මාර්ගවලට පහසු ප්රවේශය
💰 අද මිලදී ගෙන හෙට වැඩි වටිනාකමක් ලබාගත හැකි ඉඩමක්!
📞 වැඩි විස්තර හා ඉඩම නැරඹීමට අදම අමතන්න.