🏡💎 කඩවත – ගනේමුල්ල අතරේ ඔබේ හෙට වෙනුවෙන් අද ගන්න හොඳම තීරණය!
🌿 පදිංචියට සුදුසු නිස්කලංක වටපිටාවක් සමඟින්, අනාගතයේ ඉහළ වටිනාකමක් ලබාගත හැකි ප්රදේශයක අගනා බිම් කොටසක්!
📍 වැලිපිල්ලෑව හංදියට ඇවිදින දුරින්
📍 කඩවත – ගනේමුල්ල ප්රධාන මාර්ගයට 500m පමණයි
🛣️ අඩි 20 / 15 පුළුල් මාර්ග පහසුකම්
💧 නල ජලය
⚡ විදුලිය
📈 දිනෙන් දින සංවර්ධනය වන වටිනා ප්රදේශයක්
💰 පර්චසයක් රු. ලක්ෂ 6–9 අතර ප්රදේශීය වටිනාකමක්
✨ හොඳම ස්ථානයක ඉඩමක් කියන්නේ වියදමක් නොවෙයි… අනාගතයට කරන වටිනා ආයෝජනයක්!
🔥 අදම වෙන්කරවාගෙන ඔබේ අනාගතය වෙනුවෙන් වටිනා දේපළක් හිමිකරගන්න!
📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න.