💎 ආයෝජකයින්ගේ අවධානයට – කඩවතෙන් වටිනා ඉඩමක්!
නගර සංවර්ධනයත් සමඟ වේගයෙන් වටිනාකම ඉහළ යන කඩවත ප්රදේශයේ, අනාගතයේ ඉහළ ප්රතිලාභ ලබාදෙන සුපිරි බිම් කොටසක් දැන් ඔබටත් හිමි කරගන්න අවස්ථාව!
📍 කඩවත – ගනේමුල්ල පාරෙන්
🚗 කඩවත නගරයට 800m
🚌 ප්රධාන බස් මාර්ගයට 100m
✨ පර්චස් 6.75 ක හතරැස්, තැනිතලා ඉඩම
✨ පහසු ප්රවේශය සහ සියලු නාගරික පහසුකම් අතේ දුරින්
✨ වාසයටත්, දීර්ඝකාලීන ආයෝජනයකටත් ඉතා සුදුසුයි
📈 අද ගන්නා හොඳම තීරණය, හෙට ඔබේ ලාභදායීම ආයෝජනය විය හැකිය!
📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න