කඩවත නගරයට ඉතා සමීපයෙන් ඔබේ සිහින නිවසටත් අනාගත ආයෝජනයටත් වටිනා බිම්කොටසක්
📍 කිරිල්ලවල – වෑබඩ පාරෙන්
📍 නුවර පාරට කි.මී 1.6යි
📍 210 කඩවත – දෙල්ගොඩ බස්මාර්ගයට මීටර් 100යි
✨ නිස්කලංක හා ආරක්ෂිත පරිසරය
✨ හතරැස් තැනිතලා ඉඩම
✨ අඩි 15පුළුල් ප්රවේශ මාර්ග
✨ නළ ජලය සහ විදුලිය
✨ කොන්ක්රීට් කානු පද්ධති
✨ සංවර්ධනය කළ බිම්කොටසක්
✨ සියළු අනුමැති සහ පිරිසිදු ලියකියවිලි
පදිංචියටත්, දිනෙන් දින වටිනාකම ඉහළ යන ආයෝජනයකටත් හොඳම අවස්ථාවක්.