කඩවත නගරයෙන්ම ඔබේ සිහින නිවසටත්, සාර්ථක ආයෝජනයකටත් වටිනා බිම්කොටසක්!
දිනෙන් දින වටිනාකම ඉහළ යන කඩවත ප්රදේශයේ, සියළු නාගරික පහසුකම් සමඟින් පදිංචියට ඉතා සුදුසු හතරැස් තැනිතලා ඉඩමක් දැන් විකිණීමට ඇත.
📍 කඩවත ජය මාවත
📍 කඩවත නගරයට මීටර් 500ක් පමණයි
✅ නල ජලය
✅ විදුලිය
✅ අඩි 20 හා 15 පුළුල් මාර්ග
✅ නිස්කලංක සහ වටිනා වටපිටාව
✅ පදිංචියටත්, අනාගත ආයෝජනයකටත් හොඳම තේරීම
නගරයට සමීපයෙන් සියළු පහසුකම් ඇවිදින දුරින් ලැබෙන මෙම වටිනා අවස්ථාව ඔබත් අත්පත් කරගන්න.
📲 වැඩි විස්තර සඳහා අදම අමතන්න.