කඩවත නගරයට ඉතා සමීපයෙන් ඔබේ සිහින නිවසට හෝ අනාගත ආයෝජනයට වටිනා ඉඩමක්!
🌿 නිස්කලංක හා ඉහළ වටිනාකමක් ඇති නේවාසික ප්රදේශයක පිහිටි මෙම හතරැස් තැනිතලා ඉඩම, පදිංචියට මෙන්ම ආයෝජනයටද කදිම තේරීමකි.
📍 කඩවත – ගනේමුල්ල බස් මාර්ගයට මීටර් 250යි
📍 කඩවත නගරයට කි.මී. 2යි
📍 කඩවත අධිවේගී පිවිසුමට කි.මී. 2.5යි
✅ හතරැස් තැනිතලා ඉඩම
✅ අඩි 20 සහ 15 මාර්ග ප්රවේශය
✅ අනුමත කරන ලද Plan
✅ සියලු නාගරික පහසුකම් අසල
📞 වැඩි විස්තර සහ ස්ථානය නැරඹීම සඳහා අදම අමතන්න.