නව බඳවා ගැනීම්
ප්‍රධාන ශාඛාව කොළඹ 07
Juniper යනු ශ්‍රී ලංකාවේ වේගයෙන් වර්ධනය වන දේපළ වෙළඳාම් (Real Estate) සමාගමකි. නවෝත්පාදන සහ සහයෝගීතාවයෙන් යුතු අපගේ කණ්ඩායම සමඟ එක් වීමට, කාර්යශූර සහ වගකීම සහගතව කටයුතු කළ හැකි කාර්යාල සහයකයෙකු අප සොයන්නෙමු.
කාර්යාල සහයක
අවම වශයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටීම.
වසර 1-2 ක පළපුරුද්දක් තිබීම සුදුසුකමකි.
සැහැල්ලු වාහන හෝ බර වාහන සඳහා වලංගු රියදුරු බලපත්‍රය හිමි අයෙකු වීම.
කොළඹ සහ තදාසන්න ප්‍රදේශ වල මාර්ග පිළිබඳව මනා අවබෝධයක් තිබීම
වයස අවුරුදු 25-40 අතර වීම වඩාත් සුදුසුයි.
විශ්වාසවන්ත සහ කඩිසර අයෙකු වීම.
කොළඹ හෝ ඒ අවට පදිංචිකරුවෙකු වීම වඩාත් සුදුසුය.
ඉංග්‍රීසි භාෂාව පිළිබඳ මුලික දැනුම තිබීම අමතර සුදුසුකමකි.
ඔබේ අයදුම්පත පහත සදහන් දුරකථන අංකයට
WHATSAPP කරන්න
අංක 12B, ග්‍රෙගරි පාර, කොළඹ 07
076 9990012