බේරුවල පිහිටා ඇති ව්‍යාපාර ආයතනයක කාර්යාල සහයිකා රැකියා ඇබෑර්තු!
වයස අවු. 18ට නොඅඩු කාන්තාවන් සඳහා
අ.පො.ස සා.පෙළ සමත්
සාමාන්‍ය ඉංග්‍රීසි දැනුම
උදෑසන 8.30 සිට සවස 5 දක්වා
රජයේ අනුමත නිවාඩු දින, පෝය සහ ඉරිදා දිනයන් නිවාඩු
වැටුප් සාකච්චා කල හැක
ඔබගේ ජීව දත්තයක් 0705757257 යන අංකයට වට්ස්ඇප් මගින් දැන්ම යොමු කරන්න.