කාර්යාල සහකාර (පිරිමි)
📍 ස්ථානය: ගම්පහ
සුදුසුකම්
• අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත්
• පාරිභෝගිකන් හැසිරවීමේ කුසලතා
• ණය අයකර ගැනීමේ පළපුරුද්ද අමතර වාසියක් වනු ඇත
• වලංගු රියදුරු බලපත්‍රය
වැටුප්:
සාකච්ඡා කළ හැකිය - සුදුසුකම් සහ පළපුරුද්ද මත පදනම්ව.
🕘 වැඩ කරන වේලාවන්
සඳුදා සිට සිකුරාදා දක්වා | පෙ.ව. 8.30 – ප.ව. 5.30
සෙනසුරාදා | පෙ.ව. 8.30 – ප.ව. 1.00
අයදුම් කරන ආකාරය:
ඔබගේ යාවත්කාලීන කරන ලද CV එක 📧 careers@sarasi.lk වෙත එවන්න.
නැතහොත් 📞 071 53 55 464 (whatsapp) අමතන්න.