කටුනායක, ආඩිඅම්බලම ප්‍රදේශයේ පිහිටි බෙදා හැරීමේ ආයතනයක් (Distribution) සඳහා කාර්යාල සහාය හා ගබඩා පරිපාලන කටයුතු සඳහා ගුණාත්මකව වැඩ කිරීමට හැකි අයකු අවශ්‍යයි.
සුදුසුකම්:-
• මීගමුව, කටුනායක, මිනුවන්ගොඩ අවටින් බඳවා ගැනේ
• අවම වශයෙන් සාමන්‍ය පෙළ (GCE O/L) සම්පූර්ණ කර තිබීම
• වයස: අවුරුදු 21ට වැඩි
• කාර්යයන් සඳහා අනුගත විය හැකි අයෙකු වීම
• මූලික පරිගණක දැනුම අමතර වාසියක් ලෙස සැලකේ
පහසුකම්:-
• පුහුණු කාලය: මාස 3-6
• වැටුප් Rs 50,000 – 60,000 සහ දිරිදීමනා
• සමාගමේ භාණ්ඩවලට වට්ටම්
• ඉරිදා හා පොහොය දිනයන්හි නිවාඩු ලැබේ
වැඩි විස්තර සඳහා විමසන්න. 076-9006695