මොරටුව, කටුබැද්දේ පිහිටි දොලොස් දෙනෙකුගෙන් පමණ සමන්විත කාර්යාලයක් පිරිසිදු කිරීම්, තේ පිලියෙල කර පිළිගැන්වීම සහ අනෙකුත් එදිනෙදා කටයුතු සදහා වයස 45-60 අතර සේවිකාවක් අවශ්‍යයි. EPF/ETF සහිත ස්ථිර රැකියාව
සතියේ දිනවල උදෑසන 8.00 සවස 5.00 සෙනසුරාදා උදැසන 8.00 සවස 1.00. ඉරිදා, පෝය සහ අනෙකුත් වෙළද නිවාඩු වලංගුයි.
මූලික වැටුප 40,000, පැමිණීමේ දීමනාව 5,000, අතිකාල දීමනා, වාර්ෂික පාරිතෝෂික දීමනාව සහ අනෙකුත් දීමනා.
අමතන්න 076 809 7006